අද සිට රථ වාහන නීති දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනද අවධාරණය කර තිබුණේ රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. මේ අතර ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගේ සුව දුක් විමසා බැලීමට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර බදුල්ල ශික්ෂණ රෝහල වෙත පැමිණියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.