නේපාලයේ විරෝධතාවලින් අනතුරුව එරට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කෙරේ

Share

නේපාලයේ ක්‍රියාත්මක කරන ලද සමාජ මාධ්‍ය තහනමට සහ දූෂිත නිලධාරීන්ට එරෙහිව සිය කෝපය පළ කරමින්, විරෝධතාකරුවන් (Gen Z) විරෝධතාවලට දහස් ගණනින් එක්වී තිබෙනවා. විරෝධතා හේතුවෙන් මියගිය ගණන 19 ක් ලෙස වාර්තා වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එරට රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කොට තිබෙනවා.

Read more

Local News