ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානියද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය එහි බලපෑමට ලක්වූ පාර්ශ්වයන්ගේ ද සහාය ඇතිව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම වැදගත් බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.