රජයේ දූෂණ වංචාවන්ට එරෙහිව නේපාල තරුණයන් ආරම්භ කළ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වනවා. එරට රජයේ මැති ඇමැතිවරුන්ගේ නිවාස සහ දේපළ රැසක් විරෝධතාකරුවන් විනාශ කර තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණය මෙන්නම ශ්‍රේෂ්ඨාධිකරණයද ද ගිනි තබා ඇති අතර ජාත්‍යන්තර ගුවන්තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර නේපාලයේ සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.