ආරක්ෂක අමාත්‍යය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංගය පිළිගත නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී විපක්ෂය ඊට සිය විරෝධය පළ කර තිබෙනවා මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.