සපුගස් කන්ද තෙල් ටැංකියේ ගින්නක් – තෙල් සැපයුමට කිසිදු බාධාවක් නැහැ (VIDEO)

Share

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ එක් තෙල් ටැංකියක ඊයේ ගින්නක් හට ගත්තා. පැයක පමණ කාලයක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමටයි ගිනි නිවීමේ ඒකකය සමත් වුණේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු තෙල් හිඟයක් ඇති වන්නේ නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News