15 දෙනෙකුට මරු කැඳ වූ බස් එක ගත්තේ ලක්ෂ 55ට – තොරම්බල්වලට වියදම ලක්ෂ 70ක් (VIDEO)

Share

පුද්ගලයින් පහළොස්දෙනකුට මරු කැඳවමින් ඇල්ලේ අනතුරට ලක් වූ බස් රථය ගත් මුදලට වඩා වැඩි මුදලක් අලංකරණ කටයුතු සඳහා වියදම් කර ඇති බව වාර්තාවනවා. එය මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 55කට වන අතර අලංකරණය සඳහා පමණක් රුපියල් ලක්ෂ 70ක මුදලක් වියදම් කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News