මිද්දෙණියෙන් හමු වූ රසායන ද්‍රව්‍ය අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය බවට තහවුරු වෙයි (VIDEO)

Share

මිද්දෙණිය ඉඩමේ තිබී හමුවූයේ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය බව පොලිසිය පවසනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයයි ඒ බව තහවුරු කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News