රැන්ඩි හොයා ගත් කෝටි 8ක කුෂ් (VIDEO)

Share

නාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ රැන්ඩි නැමති පොලිස් නිල සුනඛයාගේද සහය ඇතිවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News