වසර 60කට පසු අලුත්වන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ (VIDEO)

Share

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මධ්‍යම බස් නැවතුම්පළ මෙලෙස පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය වන්නේ වසර හැටකට පසුව වීම විශේෂත්වයක්. ලබන වසරේ අලුත් අවුරුද්දට පෙර නව බස් නැවතුම්පළ ජනතා අයිතියට පත් කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News