ඇඹිලිපිටිය සුරංගගෙන් තොරතුරු රැසක් (VIDEO)

Share

අයිස් නිෂ්පාදනය කිරීම සඳහා ඉරාන ජාතිකයන් පිරිසගේ සහාය ලබාගත් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ ඇඹිලිපිටිය සුරංග නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුවයි. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සෑදීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය තොගයක් හම්බන්තොට ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News