දුෂණය පිටුදැකීමේ ක්රියාවලිය අඛණ්ඩව සිදුකරන බව පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය පවසනවා. ඒ සඳහා වත්මන් රජය ඉහළ දායකත්වයක් ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ. පොලිස් ක්රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.