සහල් හිඟයක් ඇති නොවන්නට – ගොවීන් ගොවීන්ගෙන්ම කළ ඉල්ලීම (VIDEO)

Share

මේ වනවිට වී මෙට්‍රික් ටෝන් 46 000 කට වඩා මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා. සිය වී අස්වැන්න රජයට ලබා දෙන ලෙසයි ගොවීන් ගොවීන්ගෙන්ම ඉල්ලා සිටින්නේ. මේ අතර රජය වහාම වගා සංග්‍රාමයක් ආරම්භ කළේ නැත්නම් ඉදිරියේදී උග්‍ර සහල් අර්බුදයක් නිර්මාණය වනු ඇති බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂක කේ.බී ගුණරත්න පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News