සහල් හිඟයක් නැහැ කියන නාමල් – කීරි සම්බා තියෙන්නේ කා ගාවද ? (VIDEO)

Share

වෙළඳපොලේ සහල් හිඟයක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. විකෘතියක් ඇති කර ඇතැම් පුද්ගලයින් ව්‍යාජ සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර, කීරි සම්බා සහල් මේ වනවිට ඇත්තේ කා ළඟද කියල අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මාධ්‍යයට අනාවරණයක් සිදු කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News