කීරි සම්බා හිඟය පියවන්න අවශ්‍ය උනොත් රටින් හාල් ගේනවා (VIDEO)

Share

වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා හිඟයක් ඇති වුවහොත් කඩිනමින් සහල් ආනයනය කිරීමට සූදානම් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. වෙනත් කිසිදු සහල් වර්ගයක හිඟයක් නැති බවත් ඔහු අවධාරණය කළා. ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩ ලබා දෙන්නේ නැති බවයි අමාත්‍යවරයා සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News