තහනම් වුණු මාළු (VIDEO)

Share

විසිතුරු මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය තහනම් කිරීමට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම මසුන් ජල මූලාශ්‍ර වලට මුදා හැරීමෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය අවදානමකට ලක්වන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News