මෙරට ටෙලිවිෂන් වංශකථාව ශ්‍රී ලාංකීය ජන හදවත් තුළ අලුතින් ලියන ලද්දේ සියත බව අභිමානයෙන් යුතුව පැවසිය හැකියි. සියත ආ ඒ සාඩම්බර ගමනේ 16 වන සංවත්සරය අදයි. ඒ එදත් අදත් හෙටත් අප සමග ආදරයෙන් බැඳී සිටින ප්‍රේක්ෂක ඔබට හද පිරි ස්තුතිය පුද කරන්නේ මහත් ගෞරවයෙන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.