මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ වැඩ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කර දමා තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.