විදුලි සේවකයන්ට අද සිට ලෙඩ (VIDEO)

Share

විදුලි සේවකයින් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News