අදත් ලෙඩ වුණ විදුලි සේවකයන් – විදුලි ගාස්තු සංශෝදනයට මහජන අදහස් විමසීම අද සිට (VIDEO)

Share

විදුලි සේවකයන් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. කඩිනමින් විසඳුම් ලැබුණේ නැත්නම් ලබන 21 වනදායින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News