දුම්රිය සේවකයින්ට අන්තිම Warning එක (VIDEO)

Share

දුම්රිය මඟීන්ට නිසි පරිදි සේවය සැපයීමට නොහැකි නම් දුම්රිය ඉහළ නිලධාරීන්ටත් සේවයෙන් ඉවත්ව යන ලෙස අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. කළුතර දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුව රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News