කලාපයේ අඩුම විදුලි බිල අයකරන රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කෙරවලපිටිය සොබාදනවී සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය විවෘත කිරීමේ එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more