වින්දිත දරුවන්ට ආරක්ෂිතව සාක්ෂි දෙන්න ඩිජිටල් පහසුකම් (VIDEO)

Share

ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිත දරුවන් වෙනුවෙන් වන සේවාවන් රැසක් විධිමත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වින්දිත දරුවන් රැකවරණ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ වනතෙක් කඩිනම් හා ළමා හිතකාමී පනිර්මාණය කරමින් එය විධිමත් කිරීම මෙහි මූලික අරමුණක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News