වකුගඩු ගැන භයානක හෙළිදරව්වක් (VIDEO)

Share

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වය නිසා දිනකට මෙරටෙන් පුද්ගල මරණ පහක් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය චින්තා ගුණරත්න පවසනවා. ඇය මේ බව අනාවරණය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුුවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News