ආසියානු කුසලානයේ අපරාජිතව ශ්‍රී ලංකාව සුපිරි 4 අතරට (VIDEO)

Share

ආසියානු කුසලාන පන්දු පාර විස්ස තරගාවලියේ Super 4 වටයට අපරාජිත කණ්ඩායමක් ලෙස සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු හයකින් පරාජයට පත් කරමිනුයි.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News