2026 අයවැය ගැසට් කෙරේ (VIDEO)

Share

2026 මුදල් වර්ෂයේ සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම පනක් ගැටුම්පතට අනුව මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයටයි. ඒ රුපියල් බිලියන 634ක්. අධ්‍යාපනයට රුපියල් බිලියන 301ක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍යයට රුපියල් බිලියන 554ක් වෙන්කර තිබෙනවා.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News