විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක් (VIDEO)

Share

විදුලියට සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකව විසිනුයි. කෙසේ වෙතත් විදුලි සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන කටයුතු ඇතුළු සේවා කිහිපයකින් ඉවත් වී සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News