තංගල්ලේ අභිරහස් මරණ 3ක් (VIDEO)

Share

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයන් තිදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයකු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ලබා දුන් තොරතුරු වලට අනුව නිවසක තිබී පුද්ගල සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පසුව රෝහල් ගත කළ පුද්ගලයාද මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News