පද්මේගෙන් තොරතුරු රැසක් – මනම්පේරිට දුන් පාර්සලයකුත් සොයාගනී (VIDEO)

Share

කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි මෙම ආයුධ සඟවා තිබූ බවයි වාර්තා වන්නේ. මෙම ස්ථානය පරීක්ෂා කිරීමද සඳහා අද සම්පත් මනම්පේරි මිද්දෙණිය ප්‍රදේශය වෙත රැගෙන ගියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News