ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවය සාමය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන පවසනවා. ඔවුන් යුද්ධය වෙනුවෙන් භාවිත කරන එක් අවියක් සඳහා වැයවන මුදල් වලින් දුප්පත් රටවල ණය පියවා ගතහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more