වී සහල් කිරීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටද ලබාදෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. වී තොග සහල් කිරීම සඳහා අවශ්‍ය සියලු උපකරණ හා තාක්ෂණය තමන් සතු බවයි සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.