ගත වූ පැය කිහිපය තුළදී රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට (VIDEO)

Share

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රිය අනතුරුව වාර්තා වී තිබුණේ නුවරඑළිය, යාපනය සහ දඹුල්ල යන ප්‍රදේශවලිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News