තංගල්‍ල ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන දස දහසක් පමණ වන බව පොලිසිය පවසනවා. එහිදී සොයා ගැනුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 705 ක්. අදාළ මත්ද්‍රව්‍ය උණාකූරුවේ ශාන්ත නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.