දකුණේ කුඩු රාජ්‍යයේ රජ්ජුරුවන් සොයමින් සිටින බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. දැන් පැමිණෙමින් සිටින්නේ කසකරුවන් බවත් පාතාලය මත්ද්‍රව්‍ය ඇතුළු ඊට සම්බන්ධ දේශපාලඥයින් ඇතුළු සියලු දෙනාට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ඒ සියත ටර්නින්ග් පොයින්ට් එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.