එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අසූ වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව ගියා. හෙට එරට වෙලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more