හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම් (VIDEO)

Share

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ අතුරු තහනම් යෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News