විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගුයි (VIDEO)

Share

විදුලි බල සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා චක්‍රලේඛයක් නිකුත් කරමිනුයි ඒ බව දැනුම් දී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News