නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදත් විපක්ෂය කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. එම තීරණයට පාදක වූ ලේකම් මණ්ඩල වාර්තාව සහ නීතිපති වාර්තාව සභාගත කරන ලෙසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.