වසරක ප්රගතිය මැනීමේ දී විරුද්ධවාදී කණ්ඩායම්වල නිර්ණායක අදාල නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. තම රජයට අදාළ වන්නේ බලයට හේතු වූ සාධක පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්රකාශ කළේ අමෙරිකාවේ දී ශ්රී ලාංකිකයන් අමතමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.