දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර සියය ඉක්මවූ තද වැසි ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වැසි තත්ත්වය ලබන මස 03 වනදා දක්වා පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more