කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

මන්නාරම පේසාලේ, ඕලූතුඩුවායි ප‍්‍රදේශයේදී අද (30) උදෑසන මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනකුව අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ කොළඹට ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 24 ග‍්‍රෑම් 180 සමඟ යි‍.

සැකකරුවන් දෙදෙනා අලෙවිකිරීම සඳහා පොහොර උරයක දමා කේරළ ගංජා තොගය රැගෙන යතුරු පැදියකින් පැමිණි සිටියදී වැටලීම සිදුකළ බවයි සඳහන් කළේ.

Read more

Local News