අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක් එළිදකී (VIDEO)

Share

අපරාධ රාජ්‍යයක් බිහි නොවන්න නම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන වියයුතු බව ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පවසනවා. මේ අතර විධායකය මැදිහත් වූ ඝාතනයක අපරාධකරුවන් ඔවුන්ගේ පාලනය අවසන් වනතුරුම එළි වන්නේ නැති බවයි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙන්වා දෙන්නේ. ඔවුන් මෙම අදහස් පළ කළේ අපරාධ රාජ්‍යයක් අසංක්‍ෂිප්ත පරිච්ඡේදයක් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News