කොළඹ පාසල්වල අබලන් වූ වෑන් රථ අලුත්වැඩියාවට (VIDEO)

Share

කොළඹ පාසල් කිහිපයක අබලන් තත්වයේ පවතින පාසල් වෑන් රථ කිහිපයක් අලුත්වැඩියා කිරීමට දින පහළවක කාලයක් ලබා දී තිබෙනවා. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගියදාා එම පාසල් වෑන් රථ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් වාහන අලුත්වැඩියා කටයුතු සඳහා දින පහළොවක් ප්‍රමාණවත් නැති බවයි වෑන් රථ රියදුරන් පවසන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News