වත්මන් රජය බලයට පත්වීමත් සමඟ දේශපාලනික වශයෙන් අල්ලස් ගැනීම් අඩුවී ඇති බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමිනුයි. විදෙස් ආයෝජකයින්ට ශ්රී ලංකාවේ ඇතැම් ආයතන හරහා ප්රමාණවත් සහයක් ලැබෙන්නේ නැති බවද අදාළ නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.