ටිකට් නැති මගීන්ට දඩ (VIDEO)

Share

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ තුළ මගී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවේශපත්‍ර නැතිව ගමන් කරන මගීන්ට දඩ නියම කරන බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරිය තීරණය කර ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News