වැරදි පුවත්වලට ඇමතිගෙන් උත්තර (VIDEO)

Share

2025 විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපති වැය ශීර්ෂය ඉහළ ගොස් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. තොරතුරු තහවුරු කර ඉදිරිපත් කිරීම මාධ්‍ය සතු වගකීමක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News