අල්ලා ගත් ත්‍රීවිලර් හොරකම (VIDEO)

Share

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණෙන ත්‍රීරෝද රථ සොරකම් කළ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News