ලෝක තැපැල් දිනය අදයි – තැපැල් සේවකයාගේ කළු පටිය (VIDEO)

Share

ලෝක තැපැල් දිනය අදයි. තැපැල් දිනය අදට යෙදී ඇති පසුබිමක තැපැල් සේවකයන් කළු පටි පැළඳ විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ තැපැල්පතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News