ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය අද (31) පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා රාජකාරිවලින් බැහැරව පැය 4 ක විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබේ..
ඒ සියයට 25 ක වැටුප් වැඩිකිරීමක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට බලධාරින් නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙනි.
Share

Read more