රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් කිරීම සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. කැබිනට් අමාත්‍යවරුන් තුන්දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දහ දෙනෙකු ඊට ඇතුළත්. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




